මාසයකට රුපියල් මිලියන ගණනක් හොයන බ්ලොග් අඩවි ( වැඩිම මුදලක් උපයන බ්ලොග් අඩවි 30)


බ්ලොග් එකක් නිර්මාණය කරන එක එතරම් අමාරු දෙයක් නෙවේ. Blogger හෝ WordPress වලින් ඔබ කැමති Blogging Platform එකක් තීරණය කරලා එමගින් පහසුවෙන් බ්ලොග් එකක් හදන්න පුළුවන්.
නමුත් ඉන් පසු ඒ බ්ලොග් එක හරහා මුදල් හොයන එක නම් පහසුම දෙයක් නෙවේ. ඒ සදහා බ්ලොග් එකට හොද Traffic එකක් වගේම හොද දැනුමක් අවශ්‍ය වෙනවා.
මේ බ්ලොග් ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ The Huffington Post බ්ලොග් අඩවියයි. ඔහුන්ගේ මාසික අදායම $2,330,000. රුපියල් වලින් නම් එම ගණන කෝටි 30 ක් පමණ.
දෙවැනි සහ තුන්වැනි තැන පිලිවලට හිමිකරගෙන තියෙන්නේ ජනප්‍රියම තාක්ෂණික බ්ලොග් වන TechCrunch සහ Mashable  බ්ලොග් අඩවි දෙකයි. ඔහුන් මාසිකව උපයන මුදල රුපියල් කෝටි 6-10 ත් අතර මුදලක් වේ.
අනිත් බ්ලොග් අඩවි 28 ගැන වගේම ඔහුන් මුදල් උපයන ආකාරයත් පහතින් ඔබට බලාගන්න පුළුවන්.
අපි මෙම විස්තර ලබා ගත්තේ Income Diary බ්ලොග් අඩවියෙන්.[left-sidebar]

No comments

Powered by Blogger.