"ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ" අභ්‍යන්තර දර්ශන දැන් ඔබටත්
ඩොලර් බිලියන 150 කට අධික පිරිවැයක් යොදවමින් නිර්මාණය කරන ලද මිනිස් ශිෂ්ඨාචාරයේ වටිනාම සම්පත ලෙස හඳුන්වන "ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ" අභ්‍යන්තර දර්ශන දැන් ඔබටත් Google Street View මගින් දැකබලාගත හැක..
අභ්‍යාවකාශයෙහි රදවා ඇති මෙම කෘතීම චන්ද්‍රිකාව මත මේ වනවිටත් මොඩියුල 15ක් පමණ ඉදිකර ඇති අතර මෙය දිගින් මීටර් 73ක් ද, පළලින් මීටර් 109ක් ද, බරින් ටොන් 419ක් ද වෙයි.. මෙම මොඩියුල විවිධ කාර්යයන්වලට විශේෂීකරණය කර ඇති අතර
Google Street View 360° තාක්ෂණය මගින් ඔබටත් මෙහි සජීවී අත්දැකීමක් ලබාගත හැක..
එම දර්ශන මෙතනින් නැරඹිය හැකිය :-
උපුටා ගැනීම – Facebook
No comments