Track ID™ service එක Closing Down කරන්න හේතුව දන්නවද ?
මොකක්ද මේ Track
ID™ කියන්නේ
ගොඩක් අයට මතක ඇතී 2005 ඉඳලා ආපු අපි ඒ දවස්වල පාවිච්චි කරපු Sony Ericsson ෆෝන්ස් වලට ආවා චුටි ඇප් එකක්.. ඇත්තටම මේක චුටි ඇප් එකක් උනාට ගොඩක් අය වැඩගන්න පුරුදුවෙලා ඉඳපු වටින ඇප් එකක් උනා.. ඒ දවස්වල සමහර අයටනම් මේක නිකන් මැජික් වගේ.. කොහෙහරි ලස්සන English,Hindi සිංදුවක් එහෙම ඇහුනම හොයාගෙන දුවන්නේ ෆෝන් එක සිංදුවේ නම හොයාගන්න.. ඒ දවස්වල Gprs, Edge වලින් උනත් ලොකු වෙලාවක් ගන්නේ නැතුව සිංදුවේ නම හොයාගන්න පුළුවන් උන අපි ආසම කරපු ඇප් එකක් තමයි මේ Track ID™ කියන්නේ..
පස්සේ Sony Xperia
ස්මාර්ට්ෆෝන් වලත්මේ ඇප් එක ආවා..
Closing Down කරන්න හේතුව?
ටික ටික මේ ඇප් එකට තියන අවදානය අඩුවෙලා ගියා තව ඒ වගේම ඊටත් වඩා ලොකු service එකක් තියන 2008 ආපු Shazam වගේ ඇප් එක්ක.. ඒ නිසාම ඔන්න ඉතින් අන්තිමට Sony බ්රෑන්ඩ් එකත් එක්ක අවරුදු 12ක විතර කාලයක් ඉඳපු අපි ඉස්සර ගොඩක්ම ආදරය කරපු Track ID™ service එක closing down කරනවා කියලා අද (3rd July 2017) Sony Mobile එකෙන් officially announce කරලා තියනවා..

මේ ඇප් එක closing down කරන්නේ "15 September 2017". Goodbye Track ID™...
No comments