Internet Cafe වලින් Facebook /Skype Log වෙලා අමාරුවේ වැටෙන්න එපා.


තාක්ෂණික දියුණවත් සමග හැමදෙමටම හොද වගේම නරකත් එකතු වෙනවනේ...  ඉතිං ඔයාලා Internet Cafe වලින් Facebook / Email / Skype මේ කුමකට හෝ ලොග් වෙනවනම් ඒ වැඩේ අදම නවත්තන්න. ඔයාල මීට කළින් ගිහින් තියෙනවනම් කෝකටත් කියල, කැෆේ එකට ගිහින් Use කරපු හැම Account එකක්ම, Password එකයි, Recovery Email එකයි වෙනස් කරන්න.

(කොහොමත් ඔයාලා Facebook එකවුන්ට් එකේ මුරපදය මාස 2කට විතර සැරයක් වෙනස් කරනවනම් කොකටත් කියලා හොදයි)  ඔයාලා හිතාගෙන  ඉන්නේ, Bowser එකේ Privacy Cleanup එකක් දැම්මාම ඔක්කොම හරි කියනේ නෙද?...

Image result for keylogger normal keyboard
හොදයි මේ පින්තූරේ තියන උපාංග පරිගනකයට සම්බන්ධ කරල තියෙන්නේ කියල ඔයාල දන්නවද?.... නැත්නම් දැක්කද?......  දැක්කත්.... කැෆේ එකේ අයියගෙන් ඇහුවද? ...නැනේ.... ඇහුවත් එයා කියයිද?.... නැනේ....
Related image

 දැක්කනේ හැම දෙයක් ගැනම විමසිල්ලෙන් ඉන්න එක තමා හොද.... මිතුරනි මෙන්න මේ උපාංග වලට කියන්නKeyloger  කියලා.. මේවා උපාංග ලෙස පරිගනකයට සම්බන්ධ කරලා නොතිබුනත් මෙලෙස කෝඩ් වර්ග නැතිනම් සොෆ්ට්වෙයාර් වර්ග වර්තමානය වනවිට ඔනේ තරම් හොයගන්න තියනවා. ඔය තියෙන්නේ Keyloger තාක්ෂණයේ එන USB Keyloggers සහ PS/2 Keyloggers.ඔයාලට පේනවා ඇති මේ උපාංගයට තමා Keyboard ඒක සම්බන්ධ කරලා තියෙන්නේ. මේ උපාංග 2MB, 4MB වගේ විවිධ ධරිතවයන්ගෙන් එනවා. ඉතින් මේකෙන් කරන්නේ හැමෝටම රහසේ, ඔයාල ඇතුලත් කරන හැම අකුරක් නෑරම Save කරගන්න ඒක. හුඟක් Internet Cafe වල මේ උපාංගය දැන් භාවිතා වෙනවා''' හ්ම්ම්ම් වැදගත් උනානම් කමෙන්ට් එකක් දාන්න..

No comments

Powered by Blogger.